WHAT IS SAMPATH VISHWA AND HOW TO USE සම්පත් විශ්ව

eBay sinhalen. How To Buy Items On eBay ?. How Sell Your Items On eBay ?. Ebay Sinhala Guide. ඊබේ ගැන සිංහලෙන් ඉගෙන ගන්න.

WHAT IS SAMPATH VISHWA AND HOW TO USE සම්පත් විශ්ව

Postby adminsl » Sun Nov 27, 2011 2:40 pm

සම්පත් විශ්ව ( Sampath Vishwa ) කියන්නෙ මොකක්ද, එය භාවිතා කරන්නේ කෙසේද ? WHAT IS SAMPATH VISHWA AND HOW TO USE SAMPATH VISHWA ?

Ebay , Paypal , Alertpay , Skrill , ….. ඔය හැම එකකටම ඕන කරන දෙයක් නේ මේ සම්පත් WebCard එක. ඉතිං ඔයාලගේ මේ සම්බන්ධව තියෙන දැනුම අඩුයි කියල හිතුන නිසා මේ ගැන කියල දෙන්න හිතුන. හැබැයි ඉතිං ඒ මේ ගැන නොදන්න අයට විතරයි.”අපෝ අපි ඕව කාලා තියෙන්නෙ” කියල කියන අයට නෙමෙයි. එහෙම කියන අය මේ පෝස්ට් එකට රිප්ලයි දාන්න මේකෙ තියෙන වැරදි කියල. :lol:

සම්පත් විශ්ව ( Sampath Vishwa ) කියල කියන්නෙ සම්පත් බැංකුවේ ඔනලයින් ඉන්ටර්නෙට් බෑංකින් ( Online Internet Banking ) පහසුකම එයාලගේ ගණුදෙනුකරැවන්ට සපයන වෙබ් අඩවිය සහ සේවාව. SampathNet කියන එක දියුණු කරල තමයි මේක හැදුවෙ. SampathNet ටිකක් කරදරකාරී එකක්.පහත රූපයේ තියෙන්නෙ SampathNet .

How to earn money

දැන් තියෙන මේ Sampath Vishwa කියන එක SampathNet Interface එකට වඩා සිත්ගන්නසුළු අකාරයට නිර්මාණය කරල තියෙනව. ඒ වගේම භාවිතයටත් පහසුයි. Credit Card Transactions පහසුවෙන් කරගන්නත් ඒවා බලා ගන්නත් පුළුවන්. රුපියල් වලින් වගේම USD ($) වලිනුත් පෙන්වනවා. පහත තියෙන්නෙ Sampath Vishwa User Interface කිහිපයක්.
How to earn money

How to earn money

How to earn money

මුලින්ම ඔයාල ළඟම තියෙන සම්පත් බැංකුවට ගිහින් Sampath Vishwa ගිණුමකට ඉල්ලුම් කරන්න. ඒ සඳහා වාර්ශිකව රු.500.00 ක ගාස්තුවක් අය වෙනව. ඊට පස්සෙ ඔයාට ටික දවසකින් බැංකුවෙන් ලියුමක් එයි. ඒකත් අරගෙන බැංකුවට ගිහින් ඔයාගේ Sampath Vishwa User ID එකයි Password එකයි ඉල්ලගන්න. ඊට පස්සෙ ඔයාගේ Webcard එකත් ඒකට ලින්ක් කරන්න කියල ඉල්ලන්න. දැන් ඉතිං WebCard එකට සල්ලි දාන්නයි ඒකේ ගණුදෙනු බලාගන්නයි රස්තියාදු වෙන්න ඔන නෑ. නැත්නම් ඉතිං ඔය දෙක කරගන්න බැංකුවට ගියාම කන්න වෙන කට්ට ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඔන නෑ නේ. :x

Sampath Vishwa හරහා Sampath Webcard එකට සල්ලි දාමු.

මුලින්ම Sampath Vishwa ගිණුමට Log වෙන්න.

Credit Cards ටැබ් එක මත ක්ලික් කරන්න.

Card Number හෝ Card Name මත ක්ලික් කරන්න.

How to earn money

Settlement මත ක්ලික් කරන්න.

How to earn money

ඊළගට පැමිණෙන පිටුවෙහි Payment Amount ( අවශ්‍ය මුදල ) රුපියල් වලින් ලබා දෙන්න.

Proceed බොත්තම ඔබන්න.

How to earn money

සියල්ල නිවරදිදැයි බලා Username සහ Transaction Password යොදා Confirm කරන්න.

දැන් ඔබට WebCard එකෙන් මුදල් ගෙවීම් කරන්න පුළුවන්.

නමුත් WebCard Transactions Sampath Vishwa ගිණුමෙහි පෙන්වීමට දින 3 - 4 ක් ගතවෙනව. ඇත්තමට ඒක නම් ලොකු අවාසියක් තමයි. අනිත් එක තමයි මේකෙ පාස්වර්ඩ් නම් අමතක කරගන්න එපා. එහෙම වුනොත් නම් දුක් විඳින්න වෙයි.
ප්‍රශ්න තියෙනව නම් අහන්න. දන්න විධියට උදව් කරන්නම්.
මේ පෝස්ට් එක වැදගත් වගේ නම් සයිට් එකේ වම් පැත්තෙ උඩ තියෙන Google +1 බට්න් එක ක්ලික් කරල +1 එකක් දෙන ගමන් ඒකෙන්ම මේකත් ඔයාගෙ යාළුවන්ට Share කරන්න.

සම්පත් විශ්ව Sampath Vishwa SampathVishwa sampathvishwa sampath web card sampath webcard sampathnet sampath bank online banking sampath internet banking link sampath web card to paypal sri lanka paypal and sampath webcard
adminsl
Site Admin
 
Posts: 188
Joined: Sat Sep 03, 2011 11:07 pm

by Shanika » Tue Feb 14, 2012 10:42 pm

Shanika
 

SAMPATH VISHWA Login

Postby adminsl » Tue Feb 14, 2012 10:42 pm

adminsl
Site Admin
 
Posts: 188
Joined: Sat Sep 03, 2011 11:07 pm


Return to EBAY SINHALA GUIDE SRI LANKA

Who is online

Users browsing this forum: No registered users and 1 guest


SLDOWNLOAD.NETon
Body Care Tips|
cron