අපගේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවෙ ඉන්න “ Internet Money ” හොරුන්ගෙන් ශ්‍රී ලංකාවෙ අන්තර්ජාල පාරිභෝගිකයන් බේරා ගන්න එක.
අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ විවිධ ක්‍රම අතරින් ඉතාම සාර්ථක ක්‍රමයක් ලෙස අප විසින් හඳුනාගත් දෙයක් තමයි මේ Forex කියන්නෙ. මෙහි ඇති ප්‍රතිලාභය වගේම අවධානමත් ඉහළ අගයක පවතිනව ( අවධානම් ප්‍රතිලභ මූලධර්මය ). නමුත් නිසි පරිදි මෙය අධ්‍යනය කිරීමෙන් අවධානම අවම කර ප්‍රතිලාභය වර්ධනය කරගැනීමේ හැකියාවක් ද මෙහි පවතිනව. කළ යුත්තේ ඉවසීමෙන් අවධානය යොමු කර අධ්‍යයනය කිරීම පමණයි. Forex ගැන මූලික සංකල්ප සහ සරළ පැහැදිළි කිරීම් ඇතුලත් බ්ලොග් අඩවිය වෙත ඔබට අපගේ වෙබ් අඩවියෙන් පිවිසෙන්න පුළුවන් (http://adf.ly/1bwba ).
Forex හි මූලික ආයෝජනය $100.00 ක් වත් විය යුතුයි. නමුත් මම Forex ආරම්භ කළේ $5.00 න් ( With Liteforex ). ඒ ඔබට වගේම මටත් මේ පිළිබඳව තිබුනු සැකය සහ බිය නිසා. මෙහි ආයෝජනය වැඩි වන තරමට අවධානම අඩු වෙනව. අවධානම අඩු කර ගැනීමේ තවත් වැදගත් පියවරක් තමයි MT4 Broker කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක. Broker කෙනෙක් තෝරා ගැනීමේදී ඔබගේ අවශ්‍යතාවයන්ට සහ හැකියාවන්ට ගැළපෙන කෙනෙක් තෝරා ගන්න. මම තෝරගත්තෙ http://www.liteforex.com/?fid=558982 ආයතනය. ඔවුන් විසින් සපයන සේවාවන් අප වගේ රටවල අයට ඉතාම හොඳ මට්ටමක තියෙනව.
Forex ආරම්භ කිරීමට පෙර තිබිය යුත්තේ මොනවාද ?
- වලංගු විදේශ ගමන් බලපත්‍රයක්.
- වලංගු රියදුරු බලපත්‍රයක්.
- ඔබේ නමට ඇති පසුගිය මාස 03කට නොවැඩි බිල්පත් ( විදුලි , ජල , දුරකථන , බැංකු විස්තර , ණයපත් විස්තර , ....)
- ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙණු සඳහා සහාය දක්වන බැංකුවක බැංකු ගිණුමක්.
- ජාත්‍යන්තරව පිළිගත් ණය හෝ හර කාඩ් පතක්.
- ජංගම දුරකථනයක්.
- අන්තර්ජාල සම්බන්ධතාවයක්.
** ඔබ LiteForex සමඟ කටයුතු කරන්නේ නම් ඉහත 1,2,3 අත්‍යාවශ්‍ය නැත.
$100.00 ක පමන ආයෝජනයකින් අවම වශයෙන් $2.00 ක් පමනද , දළ වශයෙන් $8 ත් $15 ත් අතරද ප්‍රතිලාභයක් ලැබිය හැකිය ( දිනකට ). මෙය ඔබගේ හැකියාව සහ වාසනාව මත වෙනස් වනු ඇත.
** Forex හි ප්‍රතිලාභයේ සීමාවක් නැත. ** |